වසර 1500 ක් පැරණි බුදුපිළිම 3000 ක් චීනයෙන් සොයා ගැනේ
චීන පුරාවිද්‍යාඥයන් විසින් වසර 1500 ක් පැරණි බුදු පිළිම තුන්දහසක් සොයාගෙන ඇති බව බ්‍රිතාන්‍ය ඩේලි මේල් පුවත්පත වාර්තා කරයි. උතුරු චීනයේ හෙබෙයි ප්‍රාන්තයෙන් මේ වටිනා බුදුපිළිම හමුවී ඇත. මෙම ප්‍රදේශය අතීතයේදී චින කුයි රාජ පරම්පරාවේ අගනගරය ලෙස පැවතිණි.
චීන ඉතිහාසය තුළ සොයාගත් වැඩිම බුදුපිළිම ප්‍රමාණය ද මෙය වේ. චීනයට බුදු දහම ලැබුණේ හැන්ග් රාජ පරම්පරාව රජ කරන කාලයේය.
චීන ඉතිහාසය තුළ සොයාගත් වැඩිම බුදුපිළිම ප්‍රමාණය ද මෙය වේ. චීනයට බුදු දහම ලැබුණේ හැන්ග් රාජ පරම්පරාව රජ කරන කාලයේය.
Buddhism in China(History)
Your browser does not support viewing this document. Click here to download the document.
බුදුන් වහන්සේගේ ශීර්ෂධාතුන් වහන්සේ චීනයේ නැංජියාං පළාතේ සිට විශේෂ ගුවන් යානයකින් හොංකොං නුවරට අති උත්සවාකාරයෙන් වැඩම කරවාගෙන එනු ලැබූහ.දෙවසරකට පෙර කැනීමකදී සොයාගත් මෙම ධාතුන් වහන්සේ බුදුන්වහන්සේගේ හිස් කබලේ කොටසක් බව චීන බලධරයෝ කියති. සෙන්ටිමීටර් දහයක් තරම් වන මෙම ධාතුන්වහන්සේ කහ හා සුදු පැහැය ගනී.
උපුටාගැනීම් :-
1. මහාවංශය.
2. ධර්මාචාර්ය පොත පත.
3. දිවයින පුවත් පත.
3. ලංකාදීප පුවත් පත.
1. මහාවංශය.
2. ධර්මාචාර්ය පොත පත.
3. දිවයින පුවත් පත.
3. ලංකාදීප පුවත් පත.